Breaking

Wednesday, May 17, 2017

ඡන්දෙට බය නැත්නම් ඡන්දේ තියන්න


මැතිවරණවලට ආණ්ඩුව බිය නොවන්නේ නම් කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

ඔහු පෙන්වාදෙන්නේ වත්මන් ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය කරමින් සිටින බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment