Breaking

Thursday, May 18, 2017

‘සැමියාගෙන් වෙන්වී ජීවත් වනවා යැයි‘ පැතිරෙන රාවය ගැන අමිලා නදීෂානි කියන කතාව මෙන්න!


අමිලා නදීෂානි කියන්ගේ සිය මියුරු හඩින් කාගෙත් හිත් දිනාගත්ත දක්ෂ වගේම ජනප්‍රිය ගායන ශිල්පිණියක්. ගායිකාවක් වශයෙන් කරළියට ආ ඇය පසු කලෙක ටෙලි නාට්‍ය කිහිපයකටද රංගනයෙන් දායක වුණා.
අමිලා දැන් සැමියාගෙන් වෙන්වෙලා ජීවත් වෙනවා කියලා පසුගිය කාලයේ රාවයක් පැතිර ගියා.
කොහොම වුණත් මේ පුවත අමිලා දැඩි සේ ප්‍රතික්ෂේප කරනවා.ඇය සිය ස්වාමියාගෙන් හෝ දරුවාගෙන් වෙන් වෙලා නැහැ කියලයි ඇය කිව්වේ.මෙහෙම කියන්නේ ඇයි කියලා තමාවත් නොදන්න බවත් ඇය කියනවා.
‘‘ මම මගේ දරුවෝ ගැන සැමියා ගැන හොයලා බලන කෙනෙක්. මගේ කලා කටයුතු මේ දවස්වල මගහැරගෙන පවා සැමියාගේ ව්‍යාපාර කටයුතු වලට මම උදව් කරනවා. මම ජනප්‍රිය වෙන්න කලින් මට මගේ සැමියා ලැබුණේ. ඒ බැදීම මොනම හේතුවකටවත් නැති කරගන්න මට වුවමනාවක් නැහැ‘‘ කියලා අමිලා කියනවා.

No comments:

Post a Comment