Breaking

Thursday, May 18, 2017

වැල්ලවත්තේ කඩා වැටුනු ගොඩනැගිල්ලේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න


වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව අසළ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක කොටසක් මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටින බවත් වාර්තා වනවා.
මේ එම ඡායාරූපයි.
18554783_1776465445713933_999635192_n18555063_1776465385713939_666441673_n18555198_1776467389047072_1104622621_n18555208_1776467349047076_436592577_n18555314_1776465785713899_1048465878_n18555314_1776465785713899_1048465878_n18578644_1776467259047085_641437977_n18578724_1776468599046951_269616424_n18578966_1776468515713626_1573181959_n18578730_1776465589047252_959457069_n18600647_1776468535713624_1531185878_n18579177_1776467319047079_1278560428_n

No comments:

Post a Comment