Breaking

Tuesday, May 16, 2017

හදිසියේම කැඳවූ කැබිනට් රැස්වීමට සංදේශ 39ක්

කැබිනට් මණ්ඩලය  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (16)පවත්වා තිබෙනවා.
විනාඩි 45ක පමණ කාලයකට එය සීමා වූ අතර  සංශෝධනයක් නොකොට කැබිනට් මණ්ඩලය යළි හමු නොවන බවයි මීට පෙර වාර්තා වුණේ.
බහුතරයක් අමාත්‍යවරු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ අතර අග්‍රාමාත්‍යවරයා ද මේ වනවිට විදෙස් සංචාරය නිරත වනවා.
සංදේශ 39ක් පමණ මෙම කැබිනට් රැස්වීමේදී  අනුමත කිරීමට පියවර ගෙන තිබුණා.

No comments:

Post a Comment