Breaking

Tuesday, May 16, 2017

“ඕනනම් ධාතු ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් ” – ඉරාජ් එක්ක සමන්තබද්‍ර හිමි මීඩියාවලට කියපු සැර උත්තරය



මේ වෙසක් පොහොයටත් ධාතු ප්‍රදර්ශන සඳහා තිබුණේ පුදුම උනන්දුවක්.
කොහොමවුනත් බුදුරජාණන්වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතූන් අන්තර්ජාලය හරහා මිළදී ගැනීමට අවස්ථාවක් සම්බන්ධයෙන් අප ඔබට මීට පෙර වාර්තා කළා. ඒ ප්‍රධාන වෙබ් අඩවියක් වන e bay වෙබ් අඩවිය මගින් ඒ පිළිබදව පළ කළ දැන්වීම්ද සමගින්.
ඉතින් මේ ගැන සමන්තබද්‍ර හිමි ඉරාජ් සමග කළ කතාබහක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
එහි වීඩියෝවයි මේ.

No comments:

Post a Comment