Breaking

Tuesday, May 16, 2017

ඩොලර් මිලියන 45කට අලෙවි වූ ! පිකාසෝගේ පෙම්වතියගේ සිතුවම..


20වැනි සියවසේ ලොව පහළ වූ විශිෂ්ඨතම චිත්‍ර ශිල්පියා ලෙස සැලකෙන ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ විසින් සිතුවම් කළ චිත්‍රයක්  ඇමරිකාවේ නිව්යොර්ක්හි පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 45කට (රුපියල් මිලියන 6930) අලෙවි  වී තිබේ.
මෙසේ අලවි වී තිබුනේ පිකාසෝ විසින් 1939 වසරේ අඳින ලද සිය පෙම්වතියක වූ ඩෝරා මාර්ගේ සිතුවමකි.
පිකාසෝ හා ඩෝරා අතර ඉතා සමීප සම්බන්ධතාවක් තිබූ බව කියැවේ.
මෙය සිතුවමට නගන විට පිකාසෝ ගේ වයස 58ක් වූ අතර ඩෝරාට 31ව තිබුණි.

No comments:

Post a Comment