Breaking

Thursday, May 18, 2017

උඩු ගුවනේදී සෙල්ෆි ගැසූ ක්‍රිකට් තරුව


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ ශුරයන්ගේ කුසලානය සදහා සහභාගී වීමටයි.
ශ්‍රි ලංකා කණ්ඩායමේ චාමර කපුගෙදර ගුවන්ගමන අතරතුර ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් මෙලෙස සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා.

18554615_1776687052358439_789524652_n
18555324_1776687032358441_2033818721_n18578761_1776687015691776_2132928252_n18578964_1776687012358443_395485002_n

No comments:

Post a Comment