Breaking

Wednesday, May 17, 2017

‘‘මෝදි කියන්නේ ඉන්දියාවේ ගරු ජනාධිපතිතුමා එතුමාට අපි ගරු කළ යුතුයි‘‘ - මන්ත්‍රී ගීතා අගමැති මෝදිව ජනාධිපතිවරයෙකු කරයි!


‘මෝදි කියන්නේ ඉන්දියාවේ ගරු ජනාධිපතිතුමා එතුමාට අපි ගරු කළ යුතුයි ඔහු රටක ජනාධිපතිවරයෙක්‘ යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසයි.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
කලු කොඩි දමා මෝදි පිළිගන්නැයි, පසුගිය මැයි පළමුවනදා ඒකාබද්ධ විපක්ෂ රැළියේදී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය පිළිබඳ නැගුණු ප්‍රශ්ණයකදී ඇය මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදි යනු ඉන්දියාවේ ජනාධිපතිවරයා නොව ගරු අගමැතිවරයාය.
ඉන්දියාවේ ජනාධිපතිවරයා වන්නේ ප්‍රනාම් මුඛර්ජි මහතායි.

No comments:

Post a Comment