Breaking

Wednesday, May 17, 2017

ලබන 26 තිරගතවන වෝල්ට්‌ ඩිස්‌නි අලුත්ම චිත්‍රපටය සයිබර් හොරුන් සොරාගෙන


වෝල්ට්‌ ඩිස්‌නි සමාගමේ අලුත්ම චිත්‍රපටය  පයිරේට්‌ස්‌ ඔප් කැරිබියන් චිත්‍රපටය එළි දැක්‌වීමට පෙර සයිබර් හොරුන් පිරිසක්‌ එය සොරාගෙන තිබෙනවා.
සයිබර් හොරුන් එය ලබාදීම සඳහා  කප්පම් මුදලක්‌ ඉල්ලා ඇති බවයි ඩිස්‌නි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ඊගර් හෙළි කර ඇත්තේ.
 ලබන මැයි 26 දා මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

No comments:

Post a Comment