Breaking

Wednesday, May 17, 2017

කුවේටයේ ගණිකා ව්‍යාපාරයක නිරත ශ්‍රී ලාංකිකයන් දෙදෙනා


කුවේටයේ  ගණිකා නිවසක්‌ පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ දෙදෙනා අතර කාන්තාවක්‌ ද සිටින බවයි ඇරැබික්‌ ටයිම්ස්‌ පුවත්පත දක්‌වන්නේ. 
ඩිනාර් පහ බැගින් අයකර මෙම නිවසට එන අයට කාන්තාවන් සැපයීමට මොවුන් ක්‍රියා කර ඇති අතර  ගණිකා නිවස සමීපයේ පිහිටි පුද්ගලික ආරක්‍ෂක ආයතනයක ආරක්‍ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක්‌ මත එය වටලා තිබෙනවා.
අත්අඩංගුවට පත් ලාංකිකයන් වරද පිළිගෙන ඇති බව වාර්තා වනවා.

No comments:

Post a Comment